අඩු වූ ගෑස් නව මිල ගනන්
අඩු වූ ගෑස් නව මිල ගනන් අඩු වූ ගෑස් නව මිල ගනන් (04.04.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala) 12.5 Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රු. 1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව එහි නව මිල රු. 3,738 ක්. ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් …