සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි
සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි (07.04.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala) සිසේරියන් සැත්කමකින් අනතුරුව 26 හැවිරිදි ගර්භණී මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ ඊයේ (06) දින, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයී. ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වන්නේ. අදාල සැත්කමින් …