මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක්
මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක් මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක් (26.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala) ටැන්සානියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව මැලේරියාව වැළඳී මියගිය මැණික් ව්‍යාපාරිකයා එම සංචාරයට පෙර රෝගය වැළැක්වීම සඳහා භාවිත කරන ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි හෙළිවී තිබෙනවා. මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා චම්පා ජයන්තා අලුත්වීර …