බෙලිඅත්තේ වෙඩි තැබූ ගිනි අවි සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට
බෙලිඅත්තේ වෙඩි තැබූ ගිනි අවි සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට බෙලිඅත්තේ වෙඩි තැබූ ගිනි අවි සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට (27.01.2024 – 20:51 +0530 – hirunews.lk/sinhala) බෙලිඅත්ත ප්රදේශයේ බහු ඝාතන සඳහා යොදාගත් ගිනි අවි සන්තකයේ තබා ගත් බවට සැලකෙන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 30 හැවිරිදි සැකකරු ගාල්ල, රත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. …