ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්වනු ඇත

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්වනු ඇත ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්වනු ඇත (19.12.2024 – 14:37 +0530 – sinhala.adaderana.lk) ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා …

මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි

මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි (19.12.2024 – 14:28 +0530 – hirunews.lk/sinhala) මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් …

පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස්

පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස් පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස් (19.12.2024 – 10:20 +0530 – hirunews.lk/sinhala) ‘නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතන’ වලින් ජනතාව බේරාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා සන්නිවේදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ‘ශ්‍රී ලංකා …

‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට

‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට ‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට (18.12.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala) රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (18) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්. …

‘ජනපති අරමුදලෙන්’ කෝටි ගණනින් මුදල් ගත් හිටපු මැති ඇමතිවරු මෙන්න

‘ජනපති අරමුදලෙන්’ කෝටි ගණනින් මුදල් ගත් හිටපු මැති ඇමතිවරු මෙන්න ‘ජනපති අරමුදලෙන්’ කෝටි ගණනින් මුදල් ගත් හිටපු මැති ඇමතිවරු මෙන්න (17.12.2024 – 18:13 +0530 – hirunews.lk/sinhala) 2005 -2024 කාලය තුළ ‘ජනාධිපති අරමුදලෙන්’ වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු පිළිබඳව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් ඔහු …

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව කප්පාදුව ගැන මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශ්න කරයි

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව කප්පාදුව ගැන මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශ්න කරයි හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව කප්පාදුව ගැන මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශ්න කරයි (17.12.2024 – 21:00 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශන් කිරීම් සිදුකරනු ලැබුවා. ඒ අද (17) පැවති පාර්ලිමේන්තු සැසිවාරය තුළදීයි. එහිදී මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ හිටපු ජනපති …

ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා

ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා (17.12.2024 – 12:18 +0530 – hirunews.lk/sinhala) 2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව …

යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා

යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා (16.12.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala) මවක සහ දියණියක ගමන්ගත් යතුරුපැදියක් හප්පා පෙරලීමෙන් පසුව එම මවගේ ගෙල බැඳි වටිනා රන් මාලය සොරාගත් සිදුවීමක් වාර්තා වනවා. ඇලයාපත්තුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් සොරාගත් මාලය රු. 400,000 ක් පමණ …

අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම්

අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම් අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම් (16.12.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala) ‘අල්ලස් කොමිසම’ විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක (3) කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම …

‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි

‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි ‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි (14.12.2024 – 19:54 +0530 – sinhala.adaderana.lk) ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් රැසක් මේ වනවිට සිය නිවෙස් අත්හැර පළාගොස් තිබේ. ඔහුගේ තර්ජන හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික …