‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා
‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා ********************************************* ‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා (16.12.2020 – mawbima.lk) රූපවාහිනි නාළිකාවක් විසින් පවත්වාගෙන යන ලද නැටුම් තරගාවලියක ජයග්‍රාහක පුහුණුකරු බවට පත්වී ජනාදරයට පත් නර්තන ශිල්පියකු රවටා ඔහු සතුව තිබූ ලක්‍ෂ ගණනක් වටිනා රන්බඩු ගලවාගත් කල්ලියක් කුරුණෑගල අපරාධ විමර්ශන අංශය විසින් කොටුකරගෙන ඇත. රත්තරන් මුදු …