තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට
තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට ********************************************* තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට (18.04.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala) ත්‍රිකුණාමලය – තඹලගමුව ප්‍රදේශයේ වැවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (18) පෙරවරුවේ මොවුන් දිය නෑම සඳහා අදාළ වැවට ගොස් …