මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක්
මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක් ********************************************* මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක් (17.08.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් (3) මේ වනවිට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අද …