පරිභෝජනයට නුසුදුසු සහල් වෙලඳපොළට නිකුත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා රේගුව

පරිභෝජනයට නුසුදුසු සහල් වෙලඳපොළට නිකුත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා රේගුව ********************************************* පරිභෝජනයට නුසුදුසු සහල් වෙලඳපොළට නිකුත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා රේගුව (24.08.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala) රේගු භාරයේ රඳවා ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කරන ලද සහල් තොගය දුමායනය කර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුමක් පවතින බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන …

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී ********************************************* ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී (23.08.2021 – 13:27 +0530 – sinhala.adaderana.lk) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතවී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය. ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. මහනුවර ශ්‍රී දළදා …

සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි ********************************************* සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි (23.08.2021 – news.navy.lk) සායනික ඔක්සිජන් රැගෙන කොළඹ වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ …

කොවිඩ් නියුමෝනියාවට පෙර ඇති වන පෙනහලු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ

කොවිඩ් නියුමෝනියාවට පෙර ඇති වන පෙනහලු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ ********************************************* කොවිඩ් නියුමෝනියාවට පෙර ඇති වන පෙනහලු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ (23.08.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහලු සංකූලතාව පිලිබඳ ව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. කොරෝනා හේතුවෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණවල …

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග යාචකයින්ගේ ඉරණම

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග යාචකයින්ගේ ඉරණම ********************************************* නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග යාචකයින්ගේ ඉරණම (22.08.2021 – 19:35 +0530 – sinhala.adaderana.lk) නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ආහාර හා මුදල් නොලැබීම හේතුවෙන් මීරිගම නගරයේ වෙසෙන යාචකයින් රැසක් මේ වනවිට පීඩාවට පත්වී සිටී. ඔවුන් මීට පෙර විල්වත්ත ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක ජීවත් වූ අතර, එයද ඉවත් කිරීම හේතුවෙන් ගස් සහ කඩපිල් …

රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක්

රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක් ********************************************* රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක් (22.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් විසින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට සිදුකරන ලද තර්ජනයක් පිළිබඳව අදාළ වෛද්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ****************************************** (22.08.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala) මහනුවර ඇසළ පෙරහැර …

කොවිඩ් ව්‍යාප්තිය සහ රට වසා දැමීම ගැන විවිධ අදහස්

කොවිඩ් ව්‍යාප්තිය සහ රට වසා දැමීම ගැන විවිධ අදහස් ********************************************* කොවිඩ් ව්‍යාප්තිය සහ රට වසා දැමීම ගැන විවිධ අදහස් (22.08.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala) සම්පූර්ණයෙන් රට වසා දැමීමකින් රජයක් පවත්වාගෙන යා නොහැකි බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පෙන්වා දුන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අපනයන ද පවත්වාගෙන යා …

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක් ********************************************* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක් (22.08.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala) එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් …

කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක්

කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක් ********************************************* කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක් (21.08.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala) මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත්දහසේ (7000) සීමාව පසුකර ගියා. ඒ, අලුතින් මරණ 198 ක් වාර්තාවීමත් සමඟයි. එය මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා දිනකදී වාර්තාවූ …

ඉන්දීය නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට

ඉන්දීය නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට ********************************************* ඉන්දීය නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට (21.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala) • කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදිත නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. • එසේම රාගම රෝහලේ කොරෝනා මරණ ගොඩගැසී ඇති බවට පළ වන වාර්තා …