කොවිඩ්-19 රෝගීන්ට බෙහෙතක් : දෙහි කොළ හපන්න දෙන්න ?

කොවිඩ්-19 රෝගීන්ට බෙහෙතක් : දෙහි කොළ හපන්න දෙන්න ? ********************************************* කොවිඩ්-19 රෝගීන්ට බෙහෙතක් : දෙහි කොළ හපන්න දෙන්න ? (26.08.2021 – facebook.com/ravinath.wijesekara) සියල්ලෝම කියවත්වා ! කොවිඩ් 19 අත්දැකීම්…! “සමහරවිට” බොහෝ ගණනක් ජීවිත බේරා ගැනීමට හැකි වේවි. අගෝස්තු 14 වෙනිදා සෙනසුරාදා උදෑසන මා අවදි වූයේ සෙම්ගෙඩි සෑදීගෙන එන විට දැනෙන උගුරේ අපහසුව හා සමාන දැනීමක් සමඟය. …

ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි

ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි ********************************************* ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි (26.08.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala) මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,39,650 කට ඊයේ (25) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව …

නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා

නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා ********************************************* නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා (25.08.2021 – 20:01 +0530 – sinhala.adaderana.lk) ජනතාව හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් ද නියුමෝනියා තත්ත්වයක් ඇතිවිය හැකි බවය. මේ අතර කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවකගේ මියගිය …

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (27)

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (27) ********************************************* ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (27) (25.08.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala) පවතින නිරෝධානය ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. සිකුරාදා (27) දිනයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමෙන් අනතුරුව වාර්තාවන රෝගීන් …

පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් ජලය නොමැතිව දැඩි අසීරුතාවක

පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් ජලය නොමැතිව දැඩි අසීරුතාවක ********************************************* පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් ජලය නොමැතිව දැඩි අසීරුතාවක (25.08.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala) පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් මෙවර යල කන්නය සඳහා වගා කළ කුඹුරුවලට ජලය ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තම කුඹුරු ආරක්ෂා …

රත්මලාන ධර්මසිරිගේ මත්කුඩු විකිණූ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට

රත්මලාන ධර්මසිරිගේ මත්කුඩු විකිණූ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ********************************************* රත්මලාන ධර්මසිරිගේ මත්කුඩු විකිණූ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට (25.08.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන, ‘රත්මලානේ ධර්මසිරි’ නමැත්තාගේ මත්කුඩු අළෙවි කළ අඹු-සැමි යුවළක්, රුපියල් ලක්ෂ 6 කට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට (1,00,000) අධික …

මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් කෙහෙළිය කළ ඉල්ලීම

මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් කෙහෙළිය කළ ඉල්ලීම ********************************************* මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් කෙහෙළිය කළ ඉල්ලීම (25.08.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala) මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළ හැකි බැවින්, එවැනි ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මේ බව …

කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ?

කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ? ********************************************* කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ? – වෛද්‍ය සුමිත් වන්නිආරච්චි විසින් (23.08.2021 – lankaleadnews.com) (පළමු කොටස) අප නව යටත්විජිතකරණය නම් ප්‍රපංචය අවබෝධ කරගන්නා මොහොත වන විටත් එය කල් ඉකුත් වූ ප්‍රපංචයක් බවට පත්ව හමාරය. නමුත් එම …

පොදු ජන පෙරමුණේ ලේකම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්දැයි ජාතික සංවිධානවල සැක!

පොදු ජන පෙරමුණේ ලේකම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්දැයි ජාතික සංවිධානවල සැක! ********************************************* පොදු ජන පෙරමුණේ ලේකම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්දැයි ජාතික සංවිධානවල සැක! (24.08.2021 – 11:13 +0530 – lankaleadnews.com) ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 11 ක් විසින් ජනාධිපතිවරයාගෙන් කරණු ලැබූ විවෘත ඉල්ලීමකට අදාලව එම පක්ෂ නියෝජනය කරන අමාත්‍යයවරුන් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා විසින් …

අප්‍රමාණ කැපකිරීම් කරමින් කොවිඩ් සමඟ සටනේ යෙදෙන සුවවිරුවෝ

අප්‍රමාණ කැපකිරීම් කරමින් කොවිඩ් සමඟ සටනේ යෙදෙන සුවවිරුවෝ ********************************************* අප්‍රමාණ කැපකිරීම් කරමින් කොවිඩ් සමඟ සටනේ යෙදෙන සුවවිරුවෝ (24.08.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala) ලොවක් වසාගෙන පැතිර ගොස් ඇති කොවිඩ්-19 වසංගතයට ගොදුරු වන පුද්ගලයින් සුවපත් කිරීම සඳහා සුවවිරුවන් කරන මෙහෙය සුළුපටු නැහැ. අප්‍රමාණ කැපකිරීම් කරමින් සේවයේ යෙදෙන මෙම සුවවිරුවන් පිරිස අපට හමුවුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. +++++++++++++++++++ (24.08.2021 …