සීනි හා සහල් සඳහා පාලන මිලක්
සීනි හා සහල් සඳහා පාලන මිලක් ********************************************* සීනි හා සහල් සඳහා පාලන මිලක් (02.09.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala) ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සීනි හා සහල් සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවන බව යි …