ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි ********************************************* ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි (05.09.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala) දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ‘ඌරුවරිගේ වන්නිලඇත්තන්’ගේ බිරිඳ වන ‘ඌරුවරිගේ හීන් මැණිකා’ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොරෝනා වයිරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට ඇය 64 වන වියේ පසු වුනා. ඇය එක් (1) …