කොටහේනේ වෙඩිතැබීමක් – එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට
කොටහේනේ වෙඩිතැබීමක් – එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට කොටහේනේ වෙඩිතැබීමක් – එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට (21.02.2025 – 21:48 +0530 – sinhala.adaderana.lk) කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ය. …