සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්
සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් ********************************************* සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් (27.09.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala) ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කළා. …