වරායේ සිරවුණු කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) නිදහස්
වරායේ සිරවුණු කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) නිදහස් ********************************************* වරායේ සිරවුණු කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) නිදහස් (02.10.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) වන විට නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කළා. එම එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඩොලර් …