‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ආගිය තැන් රැසක් එළියට
‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ආගිය තැන් රැසක් එළියට ‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ආගිය තැන් රැසක් එළියට (26.02.2025 – 21:57 +0530 – hirunews.lk/sinhala) ‘ගනේමුල්ලේ සංජීව ඝාතනය’ සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇති ‘ඉෂාරා සෙව්වන්දි’ගේ සොහොයුරාගේ බැංකු ගිණුමකට එම ඝාතනය මෙහෙයවූ ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බව හෙළි වී තිබෙනවා. …