ගම්පහ, අකරවිට වෙඩි තැබීම ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ගේ වැඩක්
ගම්පහ, අකරවිට වෙඩි තැබීම ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ගේ වැඩක් ගම්පහ, අකරවිට වෙඩි තැබීම ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ගේ වැඩක් (09.03.2025 – 13:44 +0530 – hirunews.lk/sinhala) ගම්පහ, අකරවිට ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රීයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ, ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ නැමැත්තාගේ …