‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට
‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට ‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට (23.04.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala) ‘ඩෑන් ප්‍රියසාද්’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ හෝ විදෙස්ගත වෙනත් ජාලයක් විසින් මෙහෙයවා ඇති බවට සැක පළ වනවා. …