ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’ (22.03.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala) වර්තමාන ලෝකයේ බොහෝ රටවල අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාක පත්‍රවල ඇති එම පෝෂණය ගුණය පිළිබඳ තොරතුරු මෙරට ජනතාව අතරට ගෙනයෑම හා මුරුංගා ශාක වගාව සෑම නිවෙසකම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් …