නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය
නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය (14.05.2024 – 19:23 +0530 – sinhala.adaderana.lk) මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා ඔන්ලයින් වීසා නිකුත් කිරිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවට ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ’ සහ ‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ’ නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් ‘මුදල් කාරක සභාවේ’ දැඩි අප්‍රසාදය පළවතිබේ. ‘රජයේ මුදල් පිළිබද කාරක සභාව’ එහි සභාපති …