වරාය බේරගන්න විමල් වීරවංශ ගහපු ගේම
වරාය බේරගන්න විමල් වීරවංශ ගහපු ගේම ********************************************* වරාය බේරගන්න විමල් වීරවංශ ගහපු ගේම (02.02.2021 – 23:07 +0530 – lankaleadnews.com) කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් …