බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට
බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට ********************************************* බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට (23.05.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතෙන් පසු කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව ඉදිරි සතියේ මෙරටට ලැබෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළමු එන්නත් තොගය …