යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ ********************************************* යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ (09.06.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ ලෙසයි නම් කර ඇත්තේ. වවුනියා …