සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට
සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ********************************************* සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට (11.06.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු සංකූලතා ඇතිවූ බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ක්ලාන්තය සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ පැවති විසි …