වැලිගම දී හෙළිකරගත් හෙරොයින් ජාවාරමේ මහ මොළකරු හඳුනාගැනේ
වැලිගම දී හෙළිකරගත් හෙරොයින් ජාවාරමේ මහ මොළකරු හඳුනාගැනේ ********************************************* වැලිගම දී හෙළිකරගත් හෙරොයින් ජාවාරමේ මහ මොළකරු හඳුනාගැනේ (15.06.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala) වැලිගම – මිරිස්ස – පොල්අතුමෝදර වෙරළ තීරයේදී පසුගිය ඉරිදා (13) හෙරොයින් කිලෝග්‍රෑම් 220 ක් සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දින 07 ක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ අදාල …