දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට
දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට ********************************************* දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට (23.07.2021 – 06:10 +0530 – hirunews.lk/sinhala) මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ මෙම දැරිය අදාළ නිවසට රැගෙන ආ තැරැව්කරු …