අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා
අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා ********************************************* අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා (03.08.2021 – colombotoday.com) එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ අරන්තලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී …