බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා
බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා ********************************************* බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා (31.01.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala) ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 300 ක පරතරයක් පවතින අතර, එය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට නිශ්චිත සැලැස්මක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ (30) පැවති වැඩසටහනකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ …