බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්
බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් ********************************************* බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් (07.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala) විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ අනුව ඉදිරි සතිය සඳහා බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීම තීරණය කරන බවයි වාර්තාවන්නේ. මීට සතියකට පෙර බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ …