වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක්
වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක් ********************************************* වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක් (10.02.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala) දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියට සහ එම සංගමයට කොළඹ දිසා අධිකරණය අද (10) වාරණ නියෝගයක් නිකුත් කළා. නීතිපතිවරයා කළ පැමිණිල්ලක් විභාගයට ගත් කොළඹ දිසා …