සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත්
සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත් සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත් (02.02.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (02) දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කර …