‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක්
‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් (06.02.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala) ‘ජාතික ජන බලවේගය’ (මාලිමාව / JVP) මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා. …