ඩොලර් ලක්ෂයක් ලංකාවට එවන විදේශ ශ‍්‍රමිකයන්ට වාහන ආනයන බලපත‍්‍රයක්…
ඩොලර් ලක්ෂයක් ලංකාවට එවන විදේශ ශ‍්‍රමිකයන්ට වාහන ආනයන බලපත‍්‍රයක්… ********************************************* ඩොලර් ලක්ෂයක් ලංකාවට එවන විදේශ ශ‍්‍රමිකයන්ට වාහන ආනයන බලපත‍්‍රයක්… (24.05.2022 – 08:02 +0530 – lankacnews.com) රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව පැවසූ කමිකරු සහ විදේශ …