ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි ********************************************* ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි (03.05.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala) ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබද සාකච්ඡා කිරීම සදහා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හා සමගි ජන බලවේගය අතර හමුවක් අද (03) පෙරවරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මේ අතර, ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සදහා …

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි ********************************************* අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි (02.05.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala) මෙරට ක්‍රියාත්මක ජනතා විරෝධතාවන්ට සහාය පළ කරමින් ඇමරිකාව ඇතුලු විදෙස් රටවල් කිහිපයක ද විරෝධතා පවත්වා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ප්‍රාන්තවල උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් ඇතුලු පිරිස් ඊයේ (01) දියත් කළ විරෝධතාවක් අතරතුර ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ …

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ ********************************************* ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ (02.05.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala) වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් අතර තවත් හමුවක් අද (02) පැවැත්වීමට නියමිතයි. මෙම හමුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම …

ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ

ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ ********************************************* ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ (02.05.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සහ බලශක්ති අමාත්‍යවරයා අතර අද (02) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11:30 ට බලශක්ති අමාත්‍යාංශයේ දී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගිවන්නේ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක …

කලාකරුවන් පා ගමනින් ගාලු මුවදොරට

කලාකරුවන් පා ගමනින් ගාලු මුවදොරට ********************************************* කලාකරුවන් පා ගමනින් ගාලු මුවදොරට (30.04.2022 – 21:12 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී ආරම්භ කළ අරගලයට අද (30) සති තුනක් (3) සපිරෙනවා. අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ (29) රාත්‍රියේත් අරගල භූමියේ රැදී සිටි අතර අගමැතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවද අරලියගහ මන්දිරිය ඉදිරිපිටදී …

06 වැනිදා හර්තාලයට, බස් ගැමුණුගෙන් කොන්දේසි

06 වැනිදා හර්තාලයට, බස් ගැමුණුගෙන් කොන්දේසි ********************************************* 06 වැනිදා හර්තාලයට, බස් ගැමුණුගෙන් කොන්දේසි (30.04.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala) ලබන 06 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කිරීමට නම් අදාළ වෘත්තීය සමිති වෙත කොන්දේසි 3 ක් ඉදිරිපත් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්තී …

තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි

තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි ********************************************* තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි (30.04.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala) තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු තනතුරුවලින් ඉවත් වී, ස්වාධීන වීමට තීරණය …

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් අහිමි වෙයි – අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් අහිමි වෙයි – අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව ********************************************* ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් අහිමි වෙයි – අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව (30.04.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන, ගෑස්, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව ලබාදී ඇති බව වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. මුතුරාජවෙල …

ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට

ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට ********************************************* ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට (30.04.2022 – 05:56 +0530 – hirunews.lk/sinhala) ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්. …

විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි

විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි ********************************************* විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි (29.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala) රජයේ ප්‍රතිපත්තිය තමන් වෙත ලැබුණු පසු විදුලිබිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා …