රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක්
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක් (10.01.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය සේවක, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් සේවා වියදම් පියවා ගැනීමේ අර්බුදයක් පවතින බැවින් මෙවර අයවැයෙන් අමාත්‍යංශ සඳහා වෙන්කළ මුදලින් 05% කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ලබාදීම …