කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායයි

කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායයි කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායයි (25.02.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala) අපරාධ කිහිපයකට සම්බන්ධ, විදෙස් ගමන් තහනමක් ද නිකුත් කර තිබූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලින් විදේශ ගත වීමට තැත් කිරීමේදී ආගමන විගමන නිලධාරින් විසින් රඳවාගෙන කටුනායක පොලීසියට භාරදීමෙන් පසු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ …

මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට

මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට (25.02.2023 – divaina.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් …

රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරි විසඳුමක් නොලැබුණහොත් දිගටම වර්ජනයේ

රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරි විසඳුමක් නොලැබුණහොත් දිගටම වර්ජනයේ රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරි විසඳුමක් නොලැබුණහොත් දිගටම වර්ජනයේ (24.02.2023 – 21:25 +0530 – hirunews.lk/sinhala) රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හෙට (25) දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළා. බදු ගැටලුවට සාධාරණ හා පිළිගත හැකි …

මැතිවරණයක් නැති නම්, එජාපය ඇයි නාමයෝජනා දුන්නේ? – පුබුදු ජයගොඩ

මැතිවරණයක් නැති නම්, එජාපය ඇයි නාමයෝජනා දුන්නේ? – පුබුදු ජයගොඩ මැතිවරණයක් නැති නම්, එජාපය ඇයි නාමයෝජනා දුන්නේ? – පුබුදු ජයගොඩ (24.02.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala) මැතිවරණය නීත්‍යනුකූල ව කැඳවා නැති නම්, එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණෙන් නාමයෝජනා භාර දුන්නේ කුමක් නිසා දැ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය …

නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි (23.02.2023 – navy.lk/si/) ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර …

අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට

අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට (23.02.2023 – 16:23 +0530 – hirunews.lk/sinhala) අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාලයීයශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු අද (23) අත්අඩංගුවට ගත්තා. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන්නැයි ඉල්ලා ඔවුන් අද (23) පස්වරුවේ එම අමාත්‍යාංශය …

පළාත් පාලන ඡන්ද විමසීමට මේ දක්වා රුපියල් ලක්ෂ 5,000 ක් වැය කර ඇති බව ‘පැෆ්රල්’ කියයි

පළාත් පාලන ඡන්ද විමසීමට මේ දක්වා රුපියල් ලක්ෂ 5,000 ක් වැය කර ඇති බව ‘පැෆ්රල්’ කියයි පළාත් පාලන ඡන්ද විමසීමට මේ දක්වා රුපියල් ලක්ෂ 5,000 ක් වැය කර ඇති බව ‘පැෆ්රල්’ කියයි (23.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මේ දක්වා රුපියල් ලක්ෂ 5000 කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වැය …

ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්

ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක් ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක් (22.02.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala) ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්‍ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච (5) පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් විනිවිදභාවයකින් යුතුව පත්කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (22) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. මෙම සිද්ධියට …

අද (22) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත උද්ඝෝෂණයක්

අද (22) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත උද්ඝෝෂණයක් අද (22) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත උද්ඝෝෂණයක් (22.02.2023 – 08:35 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුව විසින් හඳුන්වාදී ඇති බදු සංශෝධනයට එරෙහිව අද (22) දිනයේ විරෝධතාවක් සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක …

රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි

රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි (21.02.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala) රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය ඉල්ලු විවාදය ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අද (21) දහවල් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදියි. එම විවාදය …