දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක්
දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක් දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක් (05.04.2023 – 10:01 +0530 – sinhala.adaderana.lk) දෛනිකව ලබාගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වෙමින් පවතින බව වෛද්‍යවරු පවසති. BIG FOCUS වැඩසටහනක් සමග එකවෙමින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. …