රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට
රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට (15.04.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala) මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ …