දුම්රිය සාමාන්‍යාධිකාරිගේ හදිසි මරණය ගැන සැකයක්
දුම්රිය සාමාන්‍යාධිකාරිගේ හදිසි මරණය ගැන සැකයක් දුම්රිය සාමාන්‍යාධිකාරිගේ හදිසි මරණය ගැන සැකයක් (23.04.2024 – 22:42 +0530 – hirunews.lk/sinhala) දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාරගේ මරණය සැක සහිත බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, ඔහු මියගොස් සිටි කාමරයේ නාන කාමරයේ සහ ස්ථාන කිහිපයක ලේ පැල්ලම් කිහිපයක් තිබීම හේතුවෙන්. මේ අනුව, දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණය ස්වාභාවික මරණයක්ද නැත්නම් ඝාතනයක්ද …