එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට (14.08.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala) ‘එක්සත් ලංකා පොදුජන පක්ෂයේ’ ජනාධිපති අපේක්ෂක ‘ජනක රත්නායක’ගෙන් රුපියල් මිලියන 30 ක අල්ලස් ලබාගැනීමට උත්සහ කළ එම පක්ෂයේම ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකු අල්ලස් හා දූෂන විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ …