හොරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන මග දමා පැන ගිහින්.. නම් ගම් සහිත හෙලිදරවුවක්..

හොරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන මග දමා පැන ගිහින්.. නම් ගම් සහිත හෙලිදරවුවක්.. හොරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන මග දමා පැන ගිහින්.. නම් ගම් සහිත හෙලිදරවුවක්.. (25.09.2024 – 14:10 +0530 – lankacnews.com) ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253 ක් ඉන් පරිබාහිර කටයුතු සඳහා යොදවා ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක …

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14 පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14 (24.09.2024 – 22:45 +0530 – sinhala.adaderana.lk) අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය …

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24)

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) (24.09.2024 – 11:28 +0530 – sinhala.adaderana.lk) නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ‘ජාතික ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ඒ මහතා …

නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත්කෙරේ

නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත්කෙරේ නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත්කෙරේ (23.09.2024 – 14:55 +0530 – hirunews.lk/sinhala) නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ‘සම්පත් තුයියකොන්තා’ පත්කර තිබෙනවා. 1966 වසරේ නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු වසර 33 ක කාලයක් ගුවන් හමුදාවේ සේවය කර 2021 වසරේදී විශ්‍රාම ගනු ලැබුවා. …

නවවන (9) විධායක ජනාධිපති ලෙස අනුර හෙට (23) දිවුරුම් දෙයි

නවවන (9) විධායක ජනාධිපති ලෙස අනුර හෙට (23) දිවුරුම් දෙයි නවවන (9) විධායක ජනාධිපති ලෙස අනුර හෙට (23) දිවුරුම් දෙයි (22.09.2024 – 00:00 +0530 – lankadeepa.lk) ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට …

2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්

2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන් 2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන් (21.09.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala) 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7 ට ආරම්භ වී පස්වරු 4 ට ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වුණා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දිවයින …

2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු අද (20) නිකුත් කරයි

2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු අද (20) නිකුත් කරයි 2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු අද (20) නිකුත් කරයි (20.09.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala) 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද (20) නිකුත් කරන බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. අදාල කඩඉම් ලකුණු අද (20) පස්වරු …

මිදිගම සහ කොහුවල වෙඩිතැබීම් පාතාලයේ වැඩ

මිදිගම සහ කොහුවල වෙඩිතැබීම් පාතාලයේ වැඩ මිදිගම සහ කොහුවල වෙඩිතැබීම් පාතාලයේ වැඩ (19.09.2024 – 19:36 +0530 – hirunews.lk/sinhala) මිදිගම සහ කොහුවල ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධීන් පාතාල ක්‍රියාකාරකම් බවට අනාවරණය වී තිබෙනවා. එසේම නිකවැරටිය – රස්නායකපුර – නම්මුවාව නගරයේ ආපනශාලාවක් තුළදී එහි හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ද නිශ්චිත හේතුවක් මේ දක්වා …

කෙහෙළියගේ පුතාට අයිති ගෙවල් දෙකකට (2) අධිකරණයෙන් තහනමක්

කෙහෙළියගේ පුතාට අයිති ගෙවල් දෙකකට (2) අධිකරණයෙන් තහනමක් කෙහෙළියගේ පුතාට අයිති ගෙවල් දෙකකට (2) අධිකරණයෙන් තහනමක් (19.09.2024 – 11:47 +0530 – hirunews.lk/sinhala) හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ‘රමිත් රඹුක්වැල්ල’ට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් (2) පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ …

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර පිටකරලා – සහකාර ශාලාධිපති ඇතුළු 6 කට වැඩ වරදී

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර පිටකරලා – සහකාර ශාලාධිපති ඇතුළු 6 කට වැඩ වරදී ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර පිටකරලා – සහකාර ශාලාධිපති ඇතුළු 6 කට වැඩ වරදී (17.09.2024 – divaina.lk) පෙරේදා (15) පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර ඡායාරූප ගතකොට …