මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක්
මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක් මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක් (02.08.2024 – 20:59 +0530 – hirunews.lk/sinhala) මහනුවර ඇසළ පෙරහැර සමයේ පෙරහැර මාවතේ ආසනයක් රුපියල් 40,000 – 50,000 වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙන බව වාර්තා වනවා. ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් පෙරහැර ආසන මෙසේ අළෙවි කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් …