විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි
විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි ********************************************* විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි (10.07.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා අද (10) අළුයම පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 475,000 කට බලපෑම් එල්ල වී තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ විදුලි බිඳ වැටීමේ ප්‍රධාන සිද්ධි 12,000 ක් පමණ වාර්තා වී ඇති …