කෝප් කමිටුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ට සැර නියෝගයක්
කෝප් කමිටුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ට සැර නියෝගයක් ********************************************* කෝප් කමිටුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ට සැර නියෝගයක් (12.07.2021 – 15:34 +0530 – sinhala.adaderana.lk) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අතිරික්ත තනතුරු ඇතුළු, බඳවා ගැනීම් සම්බන්ධ ව මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවෙන් නියෝග කර තිබේ. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස …