12.03.2025 දින මුළු දිවයිනේම GMOA වැඩවර්ජනයක්
12.03.2025 දින මුළු දිවයිනේම GMOA වැඩවර්ජනයක් 12.03.2025 දින මුළු දිවයිනේම GMOA වැඩවර්ජනයක් (11.03.2025 – 23:21 +0530 – hirunews.lk/sinhala) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) 12.03.2025 දින පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. රජයේ වෛද්‍ය …