උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි
උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි (04.02.2025 – 19:32 +0530 – hirunews.lk/sinhala) උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියට අදාළ වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා. එසේම අත්අඩංගුවට ගත් වැඩ බලන විදුහල්පතිවරයා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර …