වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්
වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක් ********************************************* වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක් (10.04.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට අනාවරණ වූ බව සමූපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය …