ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා
ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා ********************************************* ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා (12.09.2021 – 23:28 +0530 – truenews.lk) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් අද (12) දිනයේ දී පවත්වා තිබේ. ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ‘G20 අන්තර් ආගමික සමුළුවේ’ දේශනයක් පැවැත්වීමට සහභාගි වෙමින් සිටින …