ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක්
ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක් ********************************************* ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක් (11.10.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ. …