කිරිපිටි ආනයනකරුවන් යළිත් ඩොලර් ඉල්ලයි
කිරිපිටි ආනයනකරුවන් යළිත් ඩොලර් ඉල්ලයි ********************************************* කිරිපිටි ආනයනකරුවන් යළිත් ඩොලර් ඉල්ලයි (14.12.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala) කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද (14) දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, ඩොලර් හිඟයට විසදුම් ලබා නො …